BooksDirect

Description - අෂ්ටනාරි සන්දේශය: යුවතියන් අට දෙනකු විසින් රැගෙන ගිය කාව්]ය ප by Bandara Bandaranayake

අෂ්ටනාරි සන්දේශය නොහොත් "යුවතියන් අට දෙනෙකු රැගෙන ගිය කාව්]යය පණිවිඩය" යනු ශ්]රී ලංකාවේ පුස්කොළ පිටපත් වල ලියා තිබී සොයා ගන්නා ලද සන්දේශ කාව්]යයකි.

මෙම කෘතිය රචනා කර ඇත්තේ උඩරට රාජධානියේ මුල් යුගයේ සත් කෝරළයේ මැටිඔළුව නම් ගම්මානයේ විසූ කවියකු විසිනි.

කාන්තාවන් දුතයන් ලෙස භාවිත කර ඇති ප්]රථම සන්දේශ කාව්]යය මෙය බව පෙනේ.

මෙම ප්]රකාශනයේ අෂ්ටනාරි සන්දේශය පිළිබඳ පුළුල් සාහිත්]ය ඇගයීමක් හා මෙම සන්දේශයට පදනම්වු සමාජ සහ දේශපාලන පසුතලය තුළින් අනාවරණය වන නුවරකලාවියේ එක් ප්]රභූ පරම්පරාවක ඓතිහාසික බල අරගලයක් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වේ.

Buy අෂ්ටනාරි සන්දේශය: යුවතියන් අට දෙනකු විසින් රැගෙන ගිය කාව්]ය ප by Bandara Bandaranayake from Australia's Online Independent Bookstore, BooksDirect.

A Preview for this title is currently not available.