BooksDirect

Description - දකුණු ඉන්දියානු බ්]රාහ්මීන්ගේ ශ්]රී ලාංකීŜ: සත් කෝරළේ සහ කන්ද උඩරට සංක්]රමණය by Bandara Bandaranayake

මෙම කෘතිය මඟින් ශ්]රී ලංකාවට සංක්]රමණය වූ දකුණු ඉන්දියානු ජන කණ්ඩායම් පිළිබඳ ව නව සහ මත භේදයට තුඩු දිය හැකි විග්]රහයක් ඉදිරිපත් කෙරේ. ඒවා සාම්ප්]රදායික ඓතිහාසික වාර්තාවලට පටහැනි බව ද කිව යුතු ය.මෙම ග්]රන්ථයේ කේන්ද්]රීය තේමාව වන්නේ දහසයවනසියවසේ මුණ්ඩුකොණ්ඩපොළ ප්]රාදේශීය රාජධානි සමයේ, ශ්]රී ලංකාවේ සත් කෝරළයට (කුරුණෑගල දිස්ත්]රික්කයට) සංක්]රමණය වූ දකුණු ඉන්දීය ප්]රභූ බ්]රාහ්මණ කණ්ඩායම් හතක් පිළිබඳව විමර්ශනය කිරීම ය. මධ්]යකාලීන යුගයේ සිට වර්තමානය දක්වා මෙම බ්]රාහ්මණ කණ්ඩායම්වල අනුවර්තනය ඔවුන් පදිංචි වූ සත් කෝරළේ කම්ඹුවටවන ගම්මානය සහ අනෙකුත් සියලුම බ්]රාහ්මණ ගම්මාන ඇසුරෙන් අනාවරණය කෙරේ.මෙම විග්]රහය සඳහා ජනවිද්]යාත්මක සාක්ෂ්]ය ලබා ගෙන ඇත්තේ ඓතිහාසික පුස්කොළ පොත්, සමාජ විද්]යාත්මක වාර්තා සහ මෑත කාලීන පෙළපත් වාර්තා මගිනි. මෙම දකුණු ඉන්දියානු බ්]රාහ්මී සංක්]රමණිකයෝ හින්දු භක්තිකයන් වූ අතර ඔවුහු ද්]රවිඩ භාෂා කථා කරන්නෝ ද වූහ. ඔවුහු අවසානයේ දී සත් කෝරළේ සහ කන්ද උඩරට ප්]රදේශවල සිංහල බෞද්ධ සමාජයට ප්]රබල ලෙස අන්තර්ග්]රහණය වූ හ. සියවස් කිහිපයකට අනතුරු ව ඔවුන්ගේ දකුණු ඉන්දියානු ද්]රවිඩ සහ හින්දු සමාරම්භය පිළිබඳ හෝඩුවා මෙම බ්]රාහ්මී සංක්]රමණිකයන් ඇතුළු සියලුම සංක්]රමණික කණ්ඩායම්වල වර්තමානයේ පැවත එන්නන්ගේ මතකයෙන් සම්පූර්ණයෙන් තුරන් වී ඇත. මෙම අනුවර්තන සංසිද්ධිය වර්තමාන ශ්]රී ලාංකේය ජන වාර්ගික සහ ආගමික විඥානය පිළිබඳ නව අවබෝධයක් ලබා ගැනීමට අවශ්]ය මාවතක් හෙළිදරවු කරනු ඇතැයි විශ්වාස කෙරේ.



Buy දකුණු ඉන්දියානු බ්]රාහ්මීන්ගේ ශ්]රී ලාංකීŜ: සත් කෝරළේ සහ කන්ද උඩරට සංක්]රමණය by Bandara Bandaranayake from Australia's Online Independent Bookstore, BooksDirect.

A Preview for this title is currently not available.